by Staff writer 02-04-2021 | 8:41 PM
COLOMBO (News 1st) – අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අබිලි ද්‍රව්‍යයක් කැපීමට යාමේදී එම පිපිරීම සිදුව ඇති බවය.
තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.