සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට

සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට

සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට

කර්තෘ Staff writer

02 Apr, 2021 | 7:50 am

COLOMBO (News 1st) – මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැක පොල්තෙල් අඩංගු කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලීසියට ලද තොරතුරක් මත මෙම පොල් තෙල් කන්ටේනරය පොලිස් භාරයට ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]