
ශ්‍රී ලංකාවට ලකුණු 377ක දැවැන්ත ඉලක්කයක්
ශ්‍රී ලංකාවට ලකුණු 377ක දැවැන්ත ඉලක්කයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
ඇන්ටිගාහිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 29 කි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 258 කට සීමා විය.
ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 377කි.
දිනය අවසන් වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා අද දිනයේදී තවත් ලකුණු 348 ක් ලබාගත යුතුයි.
- වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 917ක් – අල්ලස් කොමිසම
- අන්තවාදී දේශන පැවැත් වූ සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු 3 ක් TID අත්අඩංගුවට
- ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් 6ක් අර්බුදයක
- A/L ප්‍රතිඵල ලබන සතියේ.. – විභාග දෙපාර්තමේන්තුව
- ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්