මැණික් කැණීමේ බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

මැණික් කැණීමේ බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

මැණික් කැණීමේ බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

කර්තෘ Staff writer

02 Apr, 2021 | 7:44 am

COLOMBO (News 1st) – දින 21ක් තුළ මැණික් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි සභාපති තිලක් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මීට පෙර මැණික් කැණීම් බලපත්‍රයක් ලබා ගැනීමට මාස ගණනාවක් බලා සිටීමට ඉල්ලුම්කරුවන්ට සිදු වූ බවය.

මෙම ක්‍රමය තුළින් කෙටි කාලයක් ඇතුළත බැකෝ යන්ත්‍ර හා සාම්ප්‍රදායික ක්‍රමයට මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]