සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

by Staff writer 01-04-2021 | 2:33 PM

COLOMBO (News 1st) : අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස අලෙවිසල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම අද සිට ක්‍රියාත්මකයි.

එම සහන මල්ලට අයත් භාණ්ඩ මෙසේයි.  * කෑලි මිරිස් 100 g  *නාඩු සහල් කිලෝ 1Kg  * පරිප්පු 1Kg  *තේ කොළ 100 g  *සෝයාමීට් පැකට් 1යි  *සුදු කැකුළු 1Kg  *රතු කැකුළු 1Kg  *ලුණු පැකට් 1යි1Kg  *පාන් පිටි 1Kg  *හාල්මැස්සො 250 g  *සුදු සීනි කිලෝ 1Kg  *මුව ආවරණ 1යි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වෙළඳපොළ වටිනාකම රුපියල් 1400ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙන බවයි. https://www.youtube.com/watch?v=mSEl9BIM-l4