තවත් කොරෝනා මරණ 03 ක්

තවත් කොරෝනා මරණ 03 ක්

by Staff writer 01-04-2021 | 9:32 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇති බවය.