අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට සහන මල්ලක්..

අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට සහන මල්ලක්..

by Staff writer 01-04-2021 | 7:18 AM

COLOMBO (News 1st) – අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස අලෙවි සැල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ මල්ලක් අද(01) සිට සහන මිලට ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, රුපියල් 1000 ක මිලට මෙම බඩු මල්ල ලබා දෙන බවය.