හග්ගල රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මරුට..

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මරුට..

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මරුට..

කර්තෘ Staff writer

01 Apr, 2021 | 2:03 pm

COLOMBO (News 1st) – නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

තවත් අයෙකුට තුවාල සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අනතුර සිදුවීමෙන් පසු ලොරි රථ රියැදුරු පලාගොස් ඇති බවය.

එම රියැදුරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]