
සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න
සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස අලෙවිසල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම අද සිට ක්‍රියාත්මකයි.
එම සහන මල්ලට අයත් භාණ්ඩ මෙසේයි.
* කෑලි මිරිස් 100 g
*නාඩු සහල් කිලෝ 1Kg
* පරිප්පු 1Kg
*තේ කොළ 100 g
*සෝයාමීට් පැකට් 1යි
*සුදු කැකුළු 1Kg
*රතු කැකුළු 1Kg
*ලුණු පැකට් 1යි1Kg
*පාන් පිටි 1Kg
*හාල්මැස්සො 250 g
*සුදු සීනි කිලෝ 1Kg
*මුව ආවරණ 1යි
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වෙළඳපොළ වටිනාකම රුපියල් 1400ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙන බවයි.
- වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 917ක් – අල්ලස් කොමිසම
- අන්තවාදී දේශන පැවැත් වූ සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු 3 ක් TID අත්අඩංගුවට
- ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් 6ක් අර්බුදයක
- A/L ප්‍රතිඵල ලබන සතියේ.. – විභාග දෙපාර්තමේන්තුව
- ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්