99 songs සිනමා පටය ලබන 16 සිට තිරගත කෙරේ

99 songs සිනමා පටය ලබන 16 සිට තිරගත කෙරේ

by Staff writer 31-03-2021 | 6:06 PM

COLOMBO (News 1st) - 99 Songs සිනමා පටය ලබන 16 වැනි දා සිට ලොව පුරා තිරගත වේ.

එය, විශ්වේෂ් ක්‍රිෂ්ණමූර්තිගේ අධ්‍යක්ෂණයකි. ඔස්කාර් සම්මානලාභී ඉන්දීය සංගීතඥ ඒ.ආර්.රහුමාන්ගේ චරිතාපදානය ඇසුරින් එම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.