99 songs සිනමා පටය ලබන 16 සිට තිරගත කෙරේ

99 songs සිනමා පටය ලබන 16 සිට තිරගත කෙරේ

99 songs සිනමා පටය ලබන 16 සිට තිරගත කෙරේ

කර්තෘ Staff writer

31 Mar, 2021 | 6:06 pm

COLOMBO (News 1st) – 99 Songs සිනමා පටය ලබන 16 වැනි දා සිට ලොව පුරා තිරගත වේ.

එය, විශ්වේෂ් ක්‍රිෂ්ණමූර්තිගේ අධ්‍යක්ෂණයකි.

ඔස්කාර් සම්මානලාභී ඉන්දීය සංගීතඥ ඒ.ආර්.රහුමාන්ගේ චරිතාපදානය ඇසුරින් එම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]