රුපියල තවත් අවප්‍රමාණය වෙයි

රුපියල තවත් අවප්‍රමාණය වෙයි

by Staff writer 31-03-2021 | 4:33 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 202 යි සත 04 ක් දක්වා අදත් ඉහළ ගොස් තිබේ.

ඒ, රුපියල තවත් අවප්‍රමාණය කරමිනි. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ, රුපියල් 278 සත 24 ක් ලෙසය. යූරෝ එකක විකුණුම් මිල රුපියල් 237 යි සත 40 ක් ලෙස සටහන් විය.