කොස්ගොඩ ලැසිගේ සහයකයෙකු අහංගමදී අත්අඩංගුවට

කොස්ගොඩ ලැසිගේ සහයකයෙකු අහංගමදී අත්අඩංගුවට

by Staff writer 31-03-2021 | 5:25 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ ලැසිගේ සහයකයෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීය. සැකකරු සතුව තිබී ගිනි අවියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. 38 හැවිරිදි සැකකරු මීට පෙර යුද හමුදාවේ සේවය කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.