
කොස්ගොඩ ලැසිගේ සහයකයෙකු අහංගමදී අත්අඩංගුවට
කොස්ගොඩ ලැසිගේ සහයකයෙකු අහංගමදී අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ ලැසිගේ සහයකයෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීය.
සැකකරු සතුව තිබී ගිනි අවියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
38 හැවිරිදි සැකකරු මීට පෙර යුද හමුදාවේ සේවය කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට
- තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම්… ජනපති රනිල් තුර්කි ජනපති අමතමින් කියයි
- 13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක
- අද විරෝධතා දිනයක්… ප්‍රධාන විරෝධතා රැළිය හයිට් පිටියේ….
- හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්