පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට

මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

by Staff writer 30-03-2021 | 7:00 AM

Update: සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.