by Staff writer 30-03-2021 | 3:15 PM
COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.
නාවලපිටිය දුම්රිය ස්ථානය සඳහන් කළේ, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් නාවලපිටියේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බවය.
මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.