මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

කර්තෘ Staff writer

30 Mar, 2021 | 7:00 am

Update: සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]