30-03-2021 | 12:55 PM
COLOMBO (News 1st) : පෝට් සිටි හෙවත් වරාය නගරය වෙනම පාලක මණ්ඩලයක් යටතේ පැවතිය ද එය පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බව අද (30) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, උදය ගම්මන්පිල මහතා පැවසී ය .
ඒ , විධායක නිලධාරියෙකු පත් කර හොංකොං මෙන් වරාය නගරයත් පාලනය කෙරෙයිද? යන මාධ්‍යවේදීන් විමසූ පැන...