යාපනයේදී කාන්තාවක ඇතුළු දෙදෙනෙක් TID අත්අඩංගුවට

යාපනයේදී කාන්තාවක ඇතුළු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශනයේ අත්අඩංගුවට

by Staff writer 29-03-2021 | 3:19 PM

COLOMBO (News 1st) – යාපනයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු TID විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ , LTTE ත්‍රස්තවාදය ප්‍රවර්ධන වන ලෙස Youtube නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මත යි.