රියැදුරුට පහර දීම ගැන විශේෂ විමර්ශනයක්...

මහමගදී පොලිස් නිලධාරියෙකු විසින් රියැදුරුට පහර දීම ගැන විශේෂ විමර්ශනයක්...

by Staff writer 29-03-2021 | 6:21 PM

COLOMBO (News 1st) :  සමාජ මාධ්‍යවල සංසරණය වන මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

https://www.youtube.com/watch?v=dGYgErrG3PI