29-03-2021 | 4:21 PM
COLOMBO (News 1st) : ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී හමුවූ කාන්තා මළ සිරුර ඝාතනයක් බව හෙළි වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, ආගරපතන, ටොරිංටන් වතුයායේ පදිංවි 28 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 25 වැනිදා ඉහළ ...