විදෙස් දුම්වැටි තොගයක් වටලයි..

රුපියල් කෝටියකට වැඩි විදෙස් දුම්වැටි තොගයක් මාලිගාවත්තේදී වටලයි..

by Staff writer 28-03-2021 | 9:52 PM

COLOMBO (News 1st) - විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් එක්කෝටි හැට තුන් ලක්ෂයක් බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගත් දුම්වැටි ගණන 272,000කි.