යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වැසෙයි

යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියකට වැසෙයි

by Staff writer 28-03-2021 | 5:12 PM

COLOMBO (News 1st) - යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට(29) සිට සතියක කාලයක් වසා දැමෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.