පතලක් තුළ සිර වී දෙදෙනෙකු මරුට

මැණික් පතලක් තුළ සිර වී දෙදෙනෙකු මරුට

by Staff writer 28-03-2021 | 7:48 AM

COLOMBO (News 1st) – අවිස්සාවේල්ල, වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ඊයේ රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.