තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

by Staff writer 28-03-2021 | 9:52 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 561 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.