වන්දනා නඩයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට

වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට

by Staff writer 27-03-2021 | 5:30 PM

COLOMBO (News 1st) –  වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් කැකිරාවේදී අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.