රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට එකතුවන්න

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට අත්වැල් බැඳ ගන්න - ජනපති පළාත් පාලන නියෝජියන්ගෙන් ඉල්ලයි

by Staff writer 27-03-2021 | 7:30 AM

COLOMBO (News 1st) - රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපතිතුමා පළාත් පාලන නියෝජියන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ, ඊයේ පස්වරුවේ බත්තරමුල්ලේදී පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියහ. https://youtu.be/3pohl8mA7CU