by Staff writer 27-03-2021 | 9:41 PM
COLOMBO (News 1st) – මහවැලි ගඟේ හසලක ප්‍රදේශයේදී දිය නෑමට ගිය එකම පවුලේ පුතා මියගොස් පියා අතුරුදන්ව තිබේ.
පොලීසිය පැවසුවේ, අද(27) දහවල් ඔවුන් එම අනතුරට මුහුණපා ඇති බවයි.
පුතා, පියා සහ මව සංචාරයක් සඳහා අද පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ ය.
අතුරුදන් වූ පියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.