පැය 24ක් තුළ මියන්මාර විරෝධතාකරුවන් 64ක් මරුට

පැය 24ක් තුළ මියන්මාර විරෝධතාකරුවන් 64ක් මරුට

by Staff writer 27-03-2021 | 5:35 PM

COLOMBO (News 1st) – පැය 24 ක් තුළ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාර විරෝධතාකරුවන් 64 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.