ව්‍යාජ පැමිණිල්ලකට පුද්ගලයෙකු අත්අඩංගුවට ..

මුදල් කොල්ලයක් ගැන කළ ව්‍යාජ පැමිණිල්ලකට පුද්ගලයෙකු අත්අඩංගුවට..

by Staff writer 26-03-2021 | 3:17 PM

COLOMBO (News 1t) : මුදල් කොල්ලයක් සිදුවූ බවට කළ ව්‍යාජ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හෙයින්තුඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සමාගමක විධායක නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.