ඩුබායි සිට තැපෑලෙන් එවූ මත්පෙති තොගයක් වටලයි

ඩුබායි සිට තැපෑලෙන් එවූ මත්පෙති තොගයක් වටලයි

by Staff writer 26-03-2021 | 7:31 AM

COLOMBO (News 1st) - ව්‍යාජ නම් සඳහන් කරමින් තැපැල් මගින් ඩුබායි සිට එවන ලද මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.