අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 40 දෙනෙකු නිදහස් ..

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 40 දෙනෙකු නිදහස් ...

by Staff writer 26-03-2021 | 6:57 PM

COLOMBO (News 1st) – මෙරට අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 54 දෙනා අතුරින් 40 දෙනෙකු නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.