
යාපනයේ වීදි 2 ක් Lockdown
යාපනයේ වීදි 2 ක් Lockdown
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – යාපනය නගරයේ වීදි 02ක් හුදෙකලා(Lockdown) කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 70 දෙනෙකු වාර්තා වීම හේතුවෙනි.
ඒ අනුව යාපනය නගරයේ කස්තුරි පාර, පවර්හවුස් පාර, කන්කසන්තුරේ මාර්ගයේ මනිපායි මංසන්ධිය දක්වා වූ මාර්ගවල කොටස් කිහිපයක් වසා දමා තිබේ.
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්