ඩුබායි සිට තැපෑලෙන් එවූ මත්පෙති තොගයක් වටලයි

ඩුබායි සිට තැපෑලෙන් එවූ මත්පෙති තොගයක් වටලයි

ඩුබායි සිට තැපෑලෙන් එවූ මත්පෙති තොගයක් වටලයි

කර්තෘ Staff writer

26 Mar, 2021 | 7:31 am

COLOMBO (News 1st) – ව්‍යාජ නම් සඳහන් කරමින් තැපැල් මගින් ඩුබායි සිට එවන ලද මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]