26-03-2021 | 4:57 PM
COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා පිළිබඳව ජනගත වී ඇති මතය ගොබෙල්ස් න්‍යායට අනුව සිදුව ඇති දෙයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු එම අදහස් පළ කළේ, පාස්කු කොමිසන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයේදී ය.
හිටපු ජනපතිවරයා පැවසුවේ , පාස්කු ප්‍රහාරය පිළ...