තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වේ..

තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වේ..

by Staff writer 25-03-2021 | 9:16 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබේ.