ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්..

ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්..

by Staff writer 25-03-2021 | 3:35 PM

COLOMBO (News 1st) – තලවකැලේ , ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ , මිය ගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මළ සිරුර සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.