English
தமிழ்
කර්තෘ Staff writer
25 Mar, 2021 | 9:31 am
කාරක සභාව මෙහිදී නිර්දේශ කළේ, අධ්‍යාපන ක්‍රමය ජාතික සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසක් වන බැවින් වේගවත් සංවර්ධනයක් සඳහා පාසල් අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති කඩිනමින් සංශෝධනය විය යුතු බවය.
ඒ අනුව ලබන මැයි මාසය වනවිට අදාළ වාර්තාව රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත යොමු කරන්නැයි දැනුම් දුන්නේ ය.
මේ අතර නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු වන නවක වදය තුරන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නැයි මෙහිදි විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඉල්ලීමක් කර තිබේ.
කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය 50ක් ඉක්මවා තිබිම මෙහිදි රාජ්‍ය ගිණුම් කාරක සභවේ විශේෂ අවධානයට යොමු වුණා.
රාජ්‍ය ගිණුම් කාරක සභාව පෙන්වා දුන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසයි.
11 Mar, 2022 | 04:26 PM
09 Jun, 2021 | 12:52 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS