25-03-2021 | 12:33 PM
COLOMBO (News 1st) : උතුරු කොරියාව ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී නව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදාබලා ඇතැයි, ජපානය සහ අමෙරිකාව පවසයි.
ජෝ බයිඩ්න් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලූ පළමු අවස්ථාව මෙයයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජපානය සහ දකුණු කොර...