වන සංහාරයට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විරෝධතා පා ගමනක

by Staff writer 24-03-2021 | 4:05 PM

COLOMBO (News 1st) - වන සංහාරයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ වනවිට විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

ඒ, කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසළ සිටය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.