තවත් කොරෝනා මරණ 02 ක්..

තවත් කොරෝනා මරණ 02 ක්..

by Staff writer 24-03-2021 | 10:42 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.