by Staff writer 24-03-2021 | 4:58 PM
COLOMBO (News 1st) : ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබේ.
නවතම දත්තවලට අනුව පසුගිය නොවැම්බර් මාසයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා විය.
එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් සඛ්‍යාව 47262 කි .
ඒ අනුව එරටින් වාරත් වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි දාහත් ලක්ෂ තිස් හතර දහස් පනස් අටක් දක්වා ඉහළ ගියේ ය.
මේ වන විට ඉන්දියාවේන වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 60,477 කි.