UPDATE: පංචිකාවත්තේ ගින්නෙන් පුද්ගලයෙකු මරුට..

UPDATE: පංචිකාවත්තේ ගින්නෙන් පුද්ගලයෙකු මරුට..

UPDATE: පංචිකාවත්තේ ගින්නෙන් පුද්ගලයෙකු මරුට..

කර්තෘ Staff writer

24 Mar, 2021 | 7:09 am

Update / 7.20 AM / COLOMBO (News 1st): කොළඹ, පංචිකාවත්ත, සංඝරාජ මාවතේ ආහාර අලෙවි සැලක හටගත් ගින්නෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

—————————————-

7.10AM / COLOMBO (News 1st): කොළඹ, පංචිකාවත්ත, සංඝරාජ මාවතේ ආහාර අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් පිටත් කර යවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]