24-03-2021 | 4:35 PM
COLOMBO (News 1st) : නව කොරෝනා ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90, 765 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින් අතරින් 25 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 226 දෙන...