පළාත් සභා සක්‍රීය කර 13 ක්‍රියාත්මක කළ යුතුයි

සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි - ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි

by Staff writer 23-03-2021 | 5:11 PM

COLOMBO (News 1st) - ඡන්දය කඩිනමින් පවත්වා සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී පවසයි.