තවත් කොරෝනා මරණයක්

තවත් කොරෝනා මරණයක්

by Staff writer 23-03-2021 | 10:18 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 552ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.