23-03-2021 | 3:36 PM
COLOMBO (News 1st) : ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි.
මෙවර එහි තේමාව, සාගරය, අපේ කාලගුණය හා දේශගුණය යන්නයි.
යුද කාල සීමාවේ සිට පැවතියේ අක්‍රියව පැවති මුලතිව් කාලගුණ කාර්යාලය අද විවෘත කෙරුණේ, වසර 31කට පසුවයි.
දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ , කාලගුණික තොරතුරු සඳහා වැදගත්ම ස්ථානයක් වන මුලතිව් වෙරළ අසල...