සංචාරක ව්‍යාපාරය:ලීසිං සහනයක්

සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන්ගේ ලීසිං සහනයක්

by Staff writer 22-03-2021 | 6:28 PM
 

COLOMBO (News 1st) –  සංචාරක ව්‍යාපාරයේ නියුතු අයගේ කල්බදු ලීසිං, ණය මුදල් ආපසු ගෙවීමේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර ඇතැයි නීතිපති අභියාචනාධිකරණයට දන්වා තිබේ.