තවත් කොරෝනා මරණ 5ක්..

තවත් කොරෝනා මරණ 5ක්..

by Staff writer 22-03-2021 | 10:18 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 551 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.