by Staff writer 22-03-2021 | 4:31 PM
COLOMBO (News 1st) – ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන වන විනාශයට එරෙහි උද්ඝෝෂණය මේ වනවිට කොළඹ දී පැවැත්වේ.
''ඩෝසරයට එරෙහිව අපි කොළඹට...'' යන නමින් එම විරෝධතාව පැවැත්වේ.
ඔවුන් විරෝධතා පා ගමනකින් කොළඹ, ටෙක්නිකල් හංදියේ සිට කොළඹ, කොටුව දක්වා පැමිණීමට නියමිතය.
https://www.youtube.com/watch?v=eUMblEPHRZ8&t=40s